1. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    ඒක තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ කුඹුල අයියේ :(
  2. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    katada macho kiuwe? :rolleyes:
  3. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    අනේ මන්ද බන් එතන කනකොට තමයි අම්මෝ. :angry::angry: කකුලක් කෑවත් ඉන්න බෑ. මම ගෙදරදි අදින්නේ නෑ සාමාන්යයෙන් ඒක නිසා උඩ බේරෙනව යට තමයි කන්නේ කලිසම් වල ඉදල. ඇදුම් ටිකයි මෙට්ටයයි අව්වට දාන්න කියල ඉන්නේ ඒකටත් කෝ අව්වක් :(:(
  4. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    මේ කාලකණ්නි කූඹින්ට කරන්න දෙයක් නැද්ද බන්. වැස්සත් එක්ක සීතලට මුන් රෙදි අස්සෙයි මෙට්ට අස්සෙයි රිංගනව. දැනුත් මේ යකා නැගල ඉන්නේ මුන් එකෙක් කෑවම වරුවක් රිදෙනව, අර තෙල් කූඹිද මොක්කුද උන්. නාගෙන ඇවිල්ල කලිසමක් ඇදගත්තම ටිකක් වෙලා යනකොට අහවල් එකේ එකෙක් එල්ලිලා කනව දෙයියෝ සිහිවෙනව එතකොට නම්. දඩබඩ ගාල...
  5. sudeewa

    සටන් කලා කරන එවුන්ට පටි දෙන හැටි

    මට කහ පටියක් තියනව. පටිය නම් ලොවෙත් නෑ හොයන්න ඕන. ඉස්කෝලේ කාලෙන් පස්සේ නතර උනා :(
  6. sudeewa

    ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් &#3

    අවුලක් නෑ තව දවසක බලමුකෝ. :(:( හැබැයි එදා එල බන් අපි 11ට වගේ පටන් ගත්තේ
  7. sudeewa

    ටෙලිකොම් දත්ත වෙනස් කළා කියූ ‘එළකිරි’ වෙබ් &#3

    මූ නම් වෙන්න පුලුවන්. :rolleyes: වැඩක් නෑ තෝ එදා ආවේ නෑනේ :angry::angry:
  8. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    6 wasaren passe uba echchara hitiye nane ban ape cls wala. godak kiuwe Keshan la ehema, sudda thama kiyanawa :lol:
  9. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    ai ban hama ekama kiuwe kolu karaya kiyala :(:( thama kiyanawa ban. eka 9 wasare idan wage apu ekak.
  10. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    matat scl kale ape un kiuwa Gay kiyala, eth mama ehema na. ane manda :dull:
  11. sudeewa

    බිස්කට් එකෙ කුරුමිනියෙක් (නිති උපදෙසක් ඔ&#3505

    :yes::yes::yes: ලංකාවේ ගොඩක් දුප්පත් උන් කුහකයි. තියන එකාට තියනවනේ උගෙන් කඩාගත්තම මොකද කියල හිතනව. ඒක නිසාම දුප්පත් උන් හැමදාල ඒ වලේම කුහකකම් කර කර ඉන්නව තියන එකාට බැන බැන. අපේ තාත්ත අතින් පුට් සයිකල් කාරයෙක් හැප්පුනා, ඒකත් උගේ වැරැද්ද. අනික බයිසිකලේට විතරයි පොඩ්ඩක් අව්ලක් උනේ උගේ අතක් හීරුනා...
  12. sudeewa

    බිස්කට් එකෙ කුරුමිනියෙක් (නිති උපදෙසක් ඔ&#3505

    ඔව් අනිව. උන් හොද ලෝයර් කෙනෙක් අල්ලල කේස් එක අනිත් පැත්ත ගැහුවොත් උබගේ දුප්පත් යාලුවට ජිවිත කාලෙම ණය වෙන්න වෙයි. අනික බන් හිතට එකගව උබේ යාලුවටත් තේරෙනවනේ ඔතන ඔච්චර වන්දි ඉල්ලන්න දෙයක් නෑ කියල. ඒ කේස් එක අල්ලල කීයක් හරි කඩාගන්න නේ හදන්නේ.
  13. sudeewa

    සිරස සුපර් ස්ටාර් හි රෙදි ගැලවේ - Video

    ගැලවෙන්න ඕකට රෙදි තිබ්බද බන්. මටනම් පේන්න බෑ
  14. sudeewa

    බිස්කට් එකෙ කුරුමිනියෙක් (නිති උපදෙසක් ඔ&#3505

    ඕකට ඔච්චර වන්දියක් ගන්නේ සිරාවට ඒ මනුස්සයට උන අසාදාරණේටද නැත්තම් ගේ හදන්නද? ඔය ගේ ඔලුවට කඩන් වැටෙයි ඕකගේ ඔය සල්ලි වලින් හදල :dull:
  15. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    :lol::lol:
  16. sudeewa

    පට්ට_නිදිමතයි_බන්

    Ubata anemia da dannaha doctor kenekta pennapan
  17. sudeewa

    ~ELAKIRI CONFESSIONS~

    කවුද බන් මේ? ඩයස් ද? :rolleyes:
  18. sudeewa

    මේකට හේතුව ඇත්තටම මොකක්ද?

    ubata thread ekak danna wena deyak tibbema nadda ban?

    No contents