

Confession 135
පලවෙනි පාරට ඉස්කෝලෙදි ගුටියක් කෑවේ 6වසරේදි නොකරපු වරදකට.P.T.S. කරන්න හිටපු මිස්ට පොඩ්ඩක් අවුල්.කොල්ලො කියන්නෙත් බයෝ ගෑස් කියල.සරුවත් හදන වෙලාවෙ එයා එනකොට එතන හිටියෙ නෑ කියල මට ගහන්න අත උස්සපු පාර භාජනෙ ඇඟේ හැලුන.ගුටි නොකා යන්තම් බේරුණා.පස්සෙ ඒක හෝදන්න ගිහින් ෂර්ට් එක මඩේ වැටුන වගේ ජරා වුණා.එදා කරුමෙට ශ්‍රේණි භාර සර් පන්තියට ආපු වෙලාවෙ මාව දැකල පේනවාද මුන්ගෙ හැටි නටල නටල කියල ඇත මිට මොලවල පිටට එකක් දුන්න.හේතු කියන්න ගිහින් ආයෙත් ගුටි කනවා තව පොඩ්ඩෙන්.කඳුළු පැන්න එදා නම්.වේදනාවට නෙමෙයි.දුකට.ලජ්ජාවට.
~~~~






Confession 136
සිගරට් බොනකොට මට රෙන්න බර හැදෙනවා. ඒ හින්ද ගෙදරින් පිට ලැට් එකක් නැති ස්ථානයක සිගරට් බොන්න බයයි
~~~~
![]()









apoooo
අපේ e-mail address එක යටතේද කොන්ෆෙසන් එක වැටෙන්නේ 
ජොනී බට්ට;16740496 said:මේකේ කොන්ෆෙසන් දානකොට e-mail එකෙන් log වෙන්න ඕනද?අපේ e-mail address එක යටතේද කොන්ෆෙසන් එක වැටෙන්නේ
![]()

monawaath ona nahaජොනී බට්ට;16740496 said:මේකේ කොන්ෆෙසන් දානකොට e-mail එකෙන් log වෙන්න ඕනද?අපේ e-mail address එක යටතේද කොන්ෆෙසන් එක වැටෙන්නේ
![]()


Ammapa HyyoKello gana nam mata wishwasayak na e hati,mage yaluwata ohoma pana wage indala awurudu 3 withara Raja Boot ekak dunna kella me giya sathiye,e kellage munayi katha karana widiha baluwama ehema kohomath hithanna ba,anthimata mage yaluwata wada salli thiyana ekek langa gihin elluna,ane ape eka dan hena depression eken inne,porage salli sahena wiyadan una me kellata...eka nisa Hopes nam wadiya thiyaganna epaaa,anthimata dukak wenna bari na,e kohoma wethath suba pathanawa
![]()



Confession 138
මන් ගේ බන්![]()
~~~~

Confession 138
මන් ගේ බන්![]()
~~~~
ඔය එලකිරියෙ පරන මෙම්බර් කෙනෙක් ඕක නිසා දැන් එලකිරි එන්නෙත් නෑ.Confession 138
මන් ගේ බන්![]()
~~~~