වැඩිය නැහැ. 35GB විතර. ඉස්කෝලෙ 10 වසරෙදි යාලුවෙක් ගෙන් 16GB පෙන් 1කට ඉල්ලගත්ත. හරියටම ඉන්ටවල් 1 ඉවර උනා විතරයි මුලු පන්තියම එලියට ඇරන් සාක්කු එහෙම චෙක් කරන්න ගත්තෙ නැද්ද..:dull::dull:
මේ වගේ පෙන් 1ක්. දාගත්ත ටග් ගාලා කට ඇතුලට බැරිම උනොත් ගිලිනව කියල. මාස්ටු උනොත් ගස්නෙ..:P:P වෙලාවට මාව චෙක්...