අනේ හරක් රැල ..........
යකෝ connection එක slow නම් company එකට බැන බැන ඉන්නේ නැතව වෙන හොද network එකකට මාරු වෙයන් ....
මම නම් එටිසලාට් ....
ආයේ ගින්දර ..........
10 GB මාසෙටම RS :999/= ( 1249/= WITH TAX )
මෙන්න speed tests ........
හැබැයි ගොයියෝ , unlimited නම් නෑ .....
ආ මම unlimited ඕන...