මොකක්ද බන් ඒ පොයින්ට් එක. අර කපල අයින් කරන කෑල්ලද. අනික උඹල දන්නෙ නෑනෙ ඕකෙ ඇතුලෙ තියෙන්නෙ මොකක්ද කියල. ඇයි බන් ඇතුලෙ තියෙන්නෙ මොකක්ද නොදැන පුක උඩ දාගෙන ඕකට වඳින්නෙ? දැන් අපි දලදා මාලිගාවට යන්නෙ දන්ත දාතු, තේරෙන්න කියනවනම් බුදුහාමුදුරුවොන්ගෙ DNA අඩන්ගු දතක් තියෙන නිසා. ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගෙ...