මොන රෙද්දකටද යකෝ ෆිල්ම් ගහන්න බුද්ධාගම ගාවගන්නෙ මූසල හැත්ත. කාලයක් පොඩි උවුන් දාල ෆිල්ම් ගැහුව. ඊට පස්සෙ හින්දි නිලියො ගෙනාව දැන් ඉතිහාසයයි බුද්දාගමයි කනව. යකෝ බවුද්දයෙක් වෙලත් මම මහින්දාගමනය ෆිල්ම් එකට හූ තිබ්බ. මුලු ෆිල්ම් හෝල් එකේම එවුන්. ඒ හූ තිබ්බෙ ෆිල්ම් එක හදපු එවුන්ට. ඒත් වෙන ආගම්වල...