1. Srimaster

    Laptop waddoo

    Lapto waddo kawda inne lap ekakata OS ekak daganna one CD rom ekak ne meke external rom ekak one contact me 0718020199 hadissi machanla danna kwruhari innawanam set karapalla
  2. Srimaster

    Graphic designer Vacancy

    හෝමාගම ටවුන් එකේ ෂොප් එකකට කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඕන ටයිප් සෙටින් ගැෆික් දැනගෙන හිටියහම හොදටම ඇති සැලරි කතා කරගන්න පුලුවන් අමතන්න 0718020199
  3. Srimaster

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Xperia X10i ekata jelly beans daganna widiyak nadda tawa sinhala font penne ne FB giyahama ekath danaganna one
  4. Srimaster

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    කවුද කොළඹ ඉදලා යන්නේ තනියම මෙහෙ ඉදලා ගාල්ලේ එන්න කම්මැලියි යන එවුන් ඉන්නවනම් කියපල්ලා ටේන එකේ සෙට් වෙමු
  5. Srimaster

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    kattiya saddayak wath nahane
  6. Srimaster

    ගාල්ලෙදි සෙට් වෙමුද ?

    මොකද කට්ටිය සද්ද නැත්තේ එනවද කට්ටිය කවුද කොළඹ ඉදලා යන්නේ
  7. Srimaster

    jb rom ekath mata ewapanko machan....

    jb rom ekath mata ewapanko machan....
  8. Srimaster

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපි නාලා කාලා එන්නම් එහෙනම් අරෑට ගදයි කිව්වනේ ඉදපන්කෝ නාගෙන ඇවිත් වාතයක් අරින්න
  9. Srimaster

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අද කුඩේ රැපින් පේපර්ස් ඇතුලේ දාගෙන කොල්ලා තෙමි තෙමි එන්න ඇති පවු
  10. Srimaster

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අයියේ එහෙනම් ඊලග එකට මමයි අපේ ගෙදර කට්ටියයි දැන් රේඩියෝ අහන හැමෝමයි දැන් උලුඅස්සේ කෑගහපු හූනයි පාරේ යන හැම එකාමයි මට ලයින් එක අරන් දීපූ අයියවයි ඔය කැස්ස හැදුන අයියවයි ඔක්කොම එකතු කරගන්නවා තව මග ඇරැනනම් එයාලවත් එකතු කරගන්න හැමදෙනාටම දළදා සමිදු පිහිටයි
  11. Srimaster

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇහ් මේ මොකද යකෝ මේ
  12. Srimaster

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    වැස්සේ තෙමෙන්න ගියහම ඔහොම තමයි
  13. Srimaster

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අහ් බොක්ක මාත් ආවා සෑහෙන කාලෙකින්..... හැබැයි තාම නෑවේ නෑ මචං... උම්මා එහෙනම්....
  14. Srimaster

    Love help..

    apooo kellangen ahanna epa ban ... fun eke hitapan etakota kellama ahai kollanta kellanta wada iwasima tiyenawa kellanta iwasima nidi....
  15. Srimaster

    xpria x10i help

    Machanla, mage 4n eke wi-fi on karala tiyenakota 4n eka slow wenawane menu icon load wenne patta slow mokadda mekata karane

    No contents