උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක...