එච්චර අමාරු නෑ බං :D
ඔය File 2 download කර ගනින්.
Phone එක Root කරලා තියෙන්න ඕනේ වැඩේට.
Root කරලා නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් zip file එක බාගනින්
http://download.chainfire.eu/191/CF-Root/SGS3/CF-Root-SGS3-v6.2.zip
බාගෙන Extract කරන්න. එතකොට .tar file එකක් තියෙයි. ඊට පස්සේ Phone එක...