1. Download_Now

    Petrol ටැංකිය දිරල

    Thanks a lot. Second calss 8500 tank එකක් හොද නැද්ද
  2. Download_Now

    Petrol ටැංකිය දිරල

    මගේ Discover 125 2012 එකේ petrol tank එක ඇතුලෙන් දිරල. Petrol ගුරු පාට වෙලා. එක පාරක් හේදුව, එත් අයෙ දිරල. වාෂ්ප වෙනවත් එක්ක. මේ option දෙකෙන් කෝකද හොද 1. ටැංකිය කපල සුද්ද කරලා හදන එක. 2. රුපියල් 8500 විතර තියෙන 2nd class ටැංකියක් දැමීම 22,000 එව්වා ගන්ඩ නම් බා. වෙන හොද option මොනවද ස්තුති
  3. Download_Now

    බුර්කාවට එකම විසදුම

    මොකද කියන්නේ. පාර්ලිමේන්තුවට දාල සම්මත කර ගමුද? RMV එකෙන්ම කරහැකි වැඩේ
  4. Download_Now

    බුර්කාවට එකම විසදුම

    තාම ධාවනයේ යෙදෙනවා නම් ඕන :yes:
  5. Download_Now

    බුර්කාවට එකම විසදුම

    වාහනේ පදින කෙනා තමා ට්‍රයල් පෙන්නන්ඩ ඕන examiner ඉස්සරහ පැදලා :baffled: අනිවා ඕන. පු*ට බටේ ගහල පඩින්ඩ කියල බලනවා කොච්චර මීතේන් ප්‍රමාණයක් යනවද කියල. වැඩි නම් filter එකක් ගහගෙන යන්ඩ ඕන මේ වගේ
  6. Download_Now

    බුර්කාවට එකම විසදුම

    ඉස්සරහට LX - 12345 පස්සට LY - 12345
  7. Download_Now

    බුර්කාවට එකම විසදුම

    ඉස්සරහට LX - 12345 පස්සට LY - 12345
  8. Download_Now

    බුර්කාවට එකම විසදුම

    බුර්කාවට එකම විසදුම බුර්කව නිසා දිනෙන් දින විවිද අපරාධ වෙනවා. මේවා වලක්වා ගන්ඩ පොඩි idea එකක් මතක් උනා. හොදද බලන්ඩ. බුර්කාවක් ගද්දි එක register කරන්ඩ හදමු. එතකොට CCTVවලින් හොරකමක් උන්නොත් අදාළ පුද්ගලයාව අල්ල ගන්ඩ පුළුවන්. මොකද කියන්නේ ස්තුති
  9. Download_Now

    Visual Studio on Linux

    පිස්සුද බන් උබට. Windows වල run වෙද්දීත් bugs අරව මේවා තියෙනවා. Visual studio
  10. Download_Now

    North Korea vs United State- World War III (Daily Update)

    මම හනුමා අහස් කුරූ ටිකක් ගේනවා. ගැහුවොත් ගහනව රිදෙන්නම
  11. Download_Now

    ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

    මේ දවස් වල කැලණිය campus එකේ හැමෝටම උණක් තියෙනව. හැමෝම කියන්නේ නැගිටින්න වත් බා කියල. ඩෙංගු ද දන්නේ නෑ. උන් නම් ඔහේ ඉන්නවා.
  12. Download_Now

    Headphone එකක්

    ඔය සංගීත බඩු විකුණන පොඩි කඩවල් වලින් ගන්ඩ එපා. ගිනි ගණන්. Electronic බඩු කඩේකින් ගන්ඩ. මහත wire එකක් තියෙන එකක් ගන්ඩ
  13. Download_Now

    Headphone එකක්

    උබ දිගටම පාවිච්චි කරනවා නම් හොද එකක් ගන්න එක වටිනවා. ඉදල හිටලා නම් ඉතින් ඖ එකක් ගනින්. මම කලින් 2000 කාලි ගත්ත, මාස දෙක තුනෙන් එක පැත්තක් යනවා මයි.
  14. Download_Now

    Headphone එකක්

    මම මේක ගත්තේ සුපිරි https://www.aliexpress.com/item/free-shipping-20pcs-lot-high-quality-mp3-mp4-earphone-SoundMAGIC-PL11-in-ear-earphone/382398394.html
  15. Download_Now

    3D Movies Help

    Display එක 3D support කරන්ඩ ඕන. මගේ lap එක 3D support. මම University lap එක ගත්ත ගමන් මේක විකුනනවා. ඕන නම් කියපන්. i7 / 8gb ram Nvidia 3D glass එකත් එක්කම දෙනවා. නැත්තම් 3D lap වෙන එකක් ගන්ඩ. ikman එකේ ඇති.
  16. Download_Now

    හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?

    මේකේ ඉන්නවා තනියම කන එවුන් වගයක්. උන් කැමති නා මේ වගේ thread දානවට. :P
  17. Download_Now

    හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?

    උබද මගේ rep කැපුවේ. මම උබට මුකුත් කිවේ නා නේ. මම උබේ rep කැපුවෙත් නා.
  18. Download_Now

    හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?

    මම කරපු PAMM වලින් EdgeFx ගෙන් විතරයි profit එකක් හම්බ උනේ. අනික් ඔක්කොම loss
  19. Download_Now

    හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?

    මගෙත් rep කපල 05-01-2017 12:42 PM Pake screenshot da
  20. Download_Now

    හොද Forex PAMM Manager කෙනෙක් කියන්ඩකෝ?

    priceactionworld.com http://www.priceactionworld.com/wp-login.php Name: Shah Jahan Labar Organization: Sugotech Mailing Address: Gulistan e Ali Opposite Model Town, Multan Punjab 60001 PK මේක නම් මට sure නා. පකිස්තාන් කාරයෙක් Wordpress වලින් site එකක් අටවන් වගේ මට පෙන්නේ. ඔයාගේ screenshot දාන්දකෝ.

    No contents