Brand: Xiaomi
Model: Mi Power Bank PLM05ZM (දැන් එන්නේ PLM06ZM මං දන්න තරමින්)
Capacity: 20,000 mAh
Price: Rs. 3,500 ක් වගේ වුනේ (යාලුවෙක්ට කියලා චීනෙන් එද්දී ගෙන්න ගත්තේ)
Durability: දැන් අවුරුදු එකහමාරක් තිස්සේ පාවිච්චි කරනවා, තාම යකා වගේ වැඩ..Two-way fast charging තියෙනවා...කොහොමත් QC...