May 19th, 11:31pm එච්චරයි.. අවුරුද්දකට විතර පස්සෙ මතක් වෙලා තියෙන්නෙ..:nerd: මං වැඩිය FB යන්නෑ කොහොමත්.. අරකි Pool ප්ලේ කරන්න ලොග් දවල්ට එහෙම.. මං ලොග් වෙන්නෙ ඔය මේකෙ එකෙක් ලින්ක් එකක් දැම්මොත් එහෙම බලන්න තමා.. අවුරුද්දක් විතර ආවෙම නෑ මං.. උඹට PM එකක් හරි දාන්න වටිනවා ඒ උනාට.. ඒ නැතත් VM එකක්...