අතෑරල දාපන් නංගි.. ආදරේ කරනවා කියන්නෙ කාටවත් නීති වලට යටත් වෙලා ඉන්නෙක නෙමෙයි.. කාටත් කියලා පෞද්ගලික නිදහසක් තියෙනවා.. මගේ එකීට මං කිසිම නීතියක් දාලා නෑ.. නමුත් ඒකි දන්නවා කල යුතු දේ සහ නොකළ යුතු දේ.. නීති දාලා වැටකොටු බැඳලා රැකගන්න පුලුවන් දෙයක් නෙමේ ආදරේ කියන්නෙ.. ගොඩක් උන් නීති දාන්නෙ බයට...