elakiri වගෙ software එකක් හම්බුනා web desiging ඉගෙනගන්ඩ
ඔන්න කට්ටියටම elakiri වගෙ software එකක් හම්බුනා web desiging ඉගෙනගන්ඩ සහ කරලා බලන්ඩ.
හැම්දෙම include වෙලා තියෙනෙවා website වලට අවශ්ය. drag and drop
වගෙ පොඩි පොඩි දෙවල් තමා කරගන්ද තියෙන්නෙ කට්ටියටම ලස්සනම website එකක් හදාගන්න.
:cool...