යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන එක හොඳයි .... සල්ලි වියදම් උනත් හරියට කරන කෙනෙක් ගාවට යන්න... විශ්වාසවන්ත කෙනෙක් ගෙන් අහල... ( දන්නවනේ ලංකාවේ මිනිස්සු ... )
හැබැයි ඒ හැම බලයකටම වැඩ බුදුගුණේ බලය වැඩියි ....
සමහරු අහයි එහෙනම් දොස්තරලා මොකටද ... බෝධි පූජා තියල ... සෙත් කවි කියල... යන්තර මන්තර වැඩ කරලා...