වෙලා තියන දේ ගැන දුකයි. ඒත් අද ඉපදෙන කිරිසප්පයන්ව මහපාරෙ, කුණුගොඩවල් වලට විසිකරල යන සමාජයක ඔයවගේ දේවල් සුලභ සිද්දි. අදකාලෙ මිනිස්සු හිතන් ඉන්නෙ පන්සල්, පල්ලි, කඩ පිල් තියෙන්නෙ බලු පැටවු, පූස් පැටවු දාල යන්න කියල. එහෙවු රටක තවත් මොන කථාද, ඒ වැඩ කරන අයට මම තිරිසන්නුයැයි කිවහොත් එය තිරිසන්නුන්ට කරන...