ඔයා මොකද්ද ප්‍රොඩක්ට් එකක් කලා කිව්ව නේද?
පේටන්ට් එක ගත්ත ගමන් අපිට විස්තර කියනව කිව්ව නේද?
කෝ තවම ඒක කිව්වෙ වත් නෑනෙ අපිට? අපේම රටේ හදන දෙයක් නම්
අනිත් අයටත් විස්තර කියල දීල හැමෝම එක්ක එකතු වෙලා
ඒ ප්‍රොඩක්ට් එක හදල එක්ස්පෝට් කරල හැමෝම ගොඩ යමුකො..
ඩොලර් පිට යන්නෙ ත් නෑ.. රටට එන්නෙ.. අන්බැලන්ස්...