1. delmar

    Real story behind Valentine's Day වැලන්ටයින් දිනයේ ඇත්ත කතාව

    Real story behind Valentine's Day වැලන්ටයින් දිනයේ ඇත්ත කතාව වැලන්ටයින් දිනේ ඇත්ත කතාව...... කවුද මේ වැලන්ටයින්, රෝමියෝ නෙවෙයි. ඒ වගේම ටයිටැනික් නැවේ ගිය කෙනෙකුත් නෙවෙයි. ඇත්තටම වැලන්ටයින් කියන්නේ රෝමයේ ජීවත්වුණ පූජකතුමෙක්. මරණයෙන් පසුව එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා. මුනිවරයෙක්...
  2. delmar

    www.softwares.lk

    ooka barclays la karanne. Kasper unge tikak gaana adui
  3. delmar

    ⌘ ⌘_අරුම පුදුම ජල පැන්නුම - ජර්මනිය_⌘ ⌘

    kalin EK ekema dakala thiyanawa. anyway good post thanks for sharing machan
  4. delmar

    Seen Only On Sri Lankan Roads

    athal lokayai :rofl:
  5. delmar

    [Announcements] ElaKiri Interactive Radio !

    so excited to listen to it! :( maybe next time
  6. delmar

    [Announcements] ElaKiri Interactive Radio !

    මට කරන්න ඕනේ , රේඩියෝ
  7. delmar

    HondaMPLG ගේ සමුගැනීම

    Gmaduranga උබට ගොඩක් ස්තූතියි නිශාන්ත අයියගේ මරණය අපිට දැනුම් දුන්න එකට. විශේෂයෙන්ම යන අයට ලිපිනය එහෙම දුන්නට ගොඩක් ස්තූතියි
  8. delmar

    HondaMPLG ගේ සමුගැනීම

    මම මෙච්චර වුනත් බං නිශාන්ත අයියා එක්ක එලකිරි එකේ වචනයක් දෙකක්වත් කතා කරලා නෑ. මතක විහිදහට ත්‍රෙඩ් දෙක තුනක රිප්ලයි කලා. ඒත් එයා මැරිලා කිව්වාම හිතට පුදුම දුකක් ආවේ
  9. delmar

    HondaMPLG ගේ සමුගැනීම

    මේ ලෝකේ හරි නපුරුයි බං. ඒ නිසා උඩ ඉන්න දෙවියෝ හොද මිනිස්සුන්ව එයාගෙ ලගට ගන්නවා ඇත්තටම නිශාන්ත අයියලා මේ ලෝකේ ඉන්න නුසුදුසු අය. මේ ලෝකෙ දැන් ඉන්නේ පිරිහිච්ච අපි වගේ උන්. ඒ හින්දා වෙන්න ඇති බං මෙහෙම වුනේ. මම අදහන ජේසුස් වහන්සේ එක තැනක කිව්වා මචංලා ආපහු දවසක වෘකයන්ගේ බැටළුවන් වෙන් කරනවා කියලා. ඉතිං...
  10. delmar

    HondaMPLG ගේ සමුගැනීම

    adenawa ban :(
  11. delmar

    HondaMPLG's Funeral House

    ඔව් එකපාරටම මමත් ඊයේ එනගමන් කල්පනා කරෙත් ඔය දේමයි. මලගෙදරින් එලියට ආපු ගමන් මම හිතුවේ මරණාධාර සමිතියක් පටන් ගන්න ජීටී අයියත් එක්ක කතා කරලා
  12. delmar

    HondaMPLG's Funeral House

    :yes::yes:
  13. delmar

    -එළකිරි සමිතිය -

    අනිවා ජීටී අයියව දැනුවත් කරලා එයාගෙත් අවසරය / උපදෙස් අරගෙන කරගෙන යමු. මචං මුලින්ම ජීටී අයියත් එක්ක කතා කරලා ඉන්න
  14. delmar

    HondaMPLG's Funeral House

  15. delmar

    HondaMPLG's Funeral House

    අවසන් කටයුතු අද 3ට වගේ කරනවා කියලා තමයි අක්කා කිව්වේ ඒ වෙලාවේ අක්කානම් හරියට වෙලාව් කිව්වේ නෑ 2 ට 3ට කියලා තමයි කිව්වේ. පුලුවන් උන් පලයල්ලා. මම ආපහු කොළඹ ආවා. යාලුවෙක්ගේ ස්කෑන් එකක් කරන්න තියනවා උට යන්න කවුරුත් නෑ ලංකාවේ. මිනිහව එක්කං යන්න ඕනේ නිසා ආවා. ගාල්ල, කරාපිටිය පැත්තේ ඉන්න උන් පුලුවන්නම්...
  16. delmar

    HondaMPLG's Funeral House

    ඔව් බං අක්ක ඊයේ ඇඩුවෙත් ඕවා කිය කිය තමා, මෙච්චර කට්ටියව හොද කරපු අත්දෙකෙන් එයාව බේරගන්න බැරි වුනා කියලා. මුකුත්ම මුලින් තිබිලා නෑ බං ඔලුව රිදෙනවා කියලා ටිකකින් මැරිලා
  17. delmar

    HondaMPLG's Funeral House

    ඔව් අයියේ. පව්. නිශාන්ත අයියා එළකිරියේ හැමදේම ‍අක්කත් එක්ක බෙදා ගන්නවලු හැමදාම වගේ. පව්. ජීවත් උන අන්තිම විනාඩි ගානෙත් අපිත් එක්ක ඉදලා තියෙන්නේ. අනුජ මේකේ පිස්සු නැටුවට උගේ බයික් එකේ උගේ සල්ලි වලින් පෙට්‍රල් ගහලා තමයි ගියේ. ඌවත් මතක් කරන්න ඕනේ මේ වෙලේ
  18. delmar

    HondaMPLG's Funeral House

    ඔව් අයියේ ඊට වඩා පේන විදිහට එයාලට යමක් කමක් තියන කට්ටිය. ඉතිං ඒ දේට වඩා වෙනත් දෙයක් වුනත් කරන්න පුලුවන් වෙයි අපිට එයාලගේ අවශ්‍යතාවය අනුව
  19. delmar

    HondaMPLG's Funeral House

    අක්කත් එක්ක කතා කරලා බලමු නේද මචං මේ වෙලාවේ අක්ක වෙනත් දෙයක් බලාපොරොත්තු වෙනවනම් අපිට ඒකට හරි උදව් වෙන්න පුලුවන් නේද? බලමු. අපි ඒ අක්ක එක්ක කතා කරලා අක්කට කියමු මෙහෙම දෙයක් කරන්න යනවා කියලා. ඊට පස්සේ ජීටී අය්යව දැනුවත් කරලා පිළිවලක් ඇතුව එකතු කරමු
  20. delmar

    HondaMPLG_අරමුදල

    මචං ඒ අක්කත් එක්ක කතා කරලම ඒ වැඩේ කරොත් හොදයි නේද? එතකන් පොඩ්ඩක් මේක බම්ප් නොකර ඉමු නේද? කතා කරලා පොඩ්ඩක් ජීටී අය්යවත් දැනුවත් කරලා පිලිවලක් ඇතුව කරමු.

    No contents