1. delmar

    delmar is back

    පාන් බැරිනම් කේක් කාපං
  2. delmar

    delmar is back

    මිනිරං පතලක හිර වෙලා හිටියා :dull:
  3. delmar

    delmar is back

    අහ් රොවින් බැල්ලි. තෝ යන බවක් දන්නවනම් මම මීට කලින් ඇවිත් පලකෝ ඉතිං :rofl:
  4. delmar

    delmar is back

    දැන් නෑ කියපං පුලුවන්නම්
  5. delmar

    delmar is back

    අහ්. ආස්මි කොහොමද ජීවිතේ?
  6. delmar

    delmar is back

    වලා කියන්නේ නැතුව වෙලා කියපු එක ගැන සෑහෙන්න සතුටුයි :dull::dull:
  7. delmar

    delmar is back

    තාම ලොකු ලමෙක් එහෙම උනේ නැතෙයි :dull::dull:
  8. delmar

    delmar is back

    අම්ම ගහයි කේ ඇම් සී උඹටනම් මේ ටිකේ වැඩ ඇති නේද මැච් සීසන් එක නිසා :D
  9. delmar

    delmar is back

    එහෙම්මත් නෑ ඉතිං :rofl: මනුස්සකමට බොල ඇහුවේ :dull::dull: ඔහෙ ඉන්නවා අයියේ ගෙවෙන හැම තත්පරේකම සුපිරි ආතල් එකක් ගන්නවා
  10. delmar

    delmar is back

    සාරාංශගත ලිස්ට් එකක් දියං බලන්න
  11. delmar

    delmar is back

    අහ් පුතේ. උඹව එදා බාර් එකක් ඉස්සරහා දැක්කා. කෙල්ලෙක් එක්ක හිටියේ ඒ හින්දා සද්ද නැතුව ගියා
  12. delmar

    delmar is back

    අන්ජු බැල්ලි මේ පැත්තේ ආවද?
  13. delmar

    delmar is back

    ඩී ඇම් ටී ඇක්ස් කොලුවෝ කෝමෙයි?
  14. delmar

    delmar is back

    අපි ආවා කියන්නේ බොලා ඔක්කොම ලිදේ
  15. delmar

    INCREDIBLE AERIAL SHOTS OF FAMOUS PLACES

    Good Post ++
  16. delmar

    delmar is back

    බිත්තර දායිද බෙටි දායිද මන්ද :rofl:
  17. delmar

    delmar is back

    :dull::dull::dull::baffled::baffled: පයි ලට් :dull::dull:
  18. delmar

    delmar is back

    මම තස්ටියව අමතලා බලන්නම්. ආපහු ෆන් එකක් ගමු රේඩියෝ එක පටං අරං
  19. delmar

    delmar is back

    අරක ටිකක් රිදුනා. ඒකයි ආවෙ නැත්තේ :rofl::rofl:; කොහොමෙයි අනුරාධ අයියේ. අර එදා නුවරදි අපි කතා කරේ ෆෝන් එකෙන් එක්කෙනෙක්ට. අන්න එයා හොදින් ඉන්නවද? මතක් කරා කියන්න අයියේ
  20. delmar

    delmar is back

    කෝ මේ අපේ අනිත් රේඩියෝ කුකුල්ලු ටික?

    No contents