1. JesonRulez

    මල පැනීමේ ආදීනව

    ආගමක් අදාළ නෑ බන්. මොන ආගමේ උනුත් මැරෙනවා! :yes:
  2. JesonRulez

    Increase PM Space??

    GTRZ ඇඩ්මින් තුමනි. මේ ඔබේ අවදානය පිණිසයි! :P
  3. JesonRulez

    මල පැනීමේ ආදීනව

    මල පැනීමේ ආදීනව
  4. JesonRulez

    Increase PM Space??

    Just enable it conditionally. This is a great opportunity to show respect to most reputed members in EK with rep system. I suggest : Provide 1000 msg space for the members above 10 REPs.
  5. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    අහ්හ් සුපුන් කෙල්ලේ... :P
  6. JesonRulez

    මේ පොඩියට කැම්පස් එකක් දාන්න කියල.

    උඹ කියන එකත් ඇත්ත මචන්. A/L වලින් වැඩිම ලකුණු ගන්න ළමයි දක්ෂ විභාග පාස් වෙන්න මිසක් ඒ ඒ විෂය ධාරවලින් අලුත් අලුත් දේ සොයාගන්න, පරතෙරටම හොයාගෙන යන්න වගේ දේවල් වලට නෙමෙයි. අලුත් විදියට හිතපු නිර්මාණ කරපු ගොඩක් අය විශිෂ්ට ලෙස විභාග සමත් වූ අය නෙමෙයි. ඒත් මචන් A/L හෝ ඕනෙම විභාගයක් විශිෂ්ට ලෙස සමත්...
  7. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    True, until you get married. :rofl:
  8. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    So you are jobless? :confused:
  9. JesonRulez

    මේ පොඩියට කැම්පස් එකක් දාන්න කියල.

    එතකොට A/L කාලේ මැරීගෙන පන්ති ගිහින් පාඩම් කරලා ලොකුම rank එකක් දාන්න හදන්නේ මොකටද බන් එහෙනම්? පිනට කන පාරවල් ගානේ උද්ගෝෂණ කර කර සල්ලි කන competition එකට බය කුහකයෙක් වෙන්නද? :P මම කුහකයෙක් නෙමෙයි බන්. A/L fail අය නෙමෙයි private campus යන්නේ. ඒත් A/L වලින් රජයේ විශ්ව විද්‍යාලයකට යන්න තරම්...
  10. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    අනේ මන්ද බන් උඹලත්. ගෑණු වගේනේ බන් පස්සෙන් එල්ලී එල්ලී රණ්ඩු වෙනවා. :(
  11. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    මාත් මුලින් ඕකේ ඒ කෑලි ටික බලලා තිබ්බ. ඒවා වැඩක් නෑ කියලා හිතෙනවා බන් කතාව බලද්දී. ඉතින් හිතා ගනින්කෝ කතාව කොච්චර හිතට වදිනවද කියලා. F & F එකේ මෙච්චරයි නේ බන් තියෙන්නේ බලන්න කියල. NoRnWATJPrA
  12. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    මම GoT පැයක episode එක download කරලා තියෙනවා 8.5GB තියෙන File එකක්. :sorry:
  13. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    මම TV Series බලන එකෙක් නෙමෙයි මචන්. කැමතිම නෑ. අනික රජ කාලේ ඒවාට කොහොමත් ආස නෑ. Harry potter, Lord of the rings වගේ ඒවා පෙන්නන්න බෑ. ආසම නෑ. ඒ නිසා GoT බලන්න හීනෙකින්වත් හිතුවේ නෑ. ඔය අතරේ තමයි අපේ White Walker කාරයා ෆිට් වුණේ මාත් එක්ක. උගෙන් බේරෙන්න බෑ Episode 2,3 ක්වත් බලපන් කියලා. පස්සේ මල...
  14. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    නෑ බන් ඒකිගේ එහෙම ඒවා නෑලු. :sorry:
  15. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    මම නම් Dialog 4G අනාතයෙක් බන්. ඒත් night time data වලින් බෑවේ 4.6 එක මාත්. (ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට? :sorry:)
  16. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    අඩේ ඔව් බන් මගෙත් හඳුන් පොත කීන් ගෑවා ඒ වෙලාවේ. කොහොමද ඒකි හෙළුවෙන් නාන සීන් එකක්වත් තිබ්බ නම්? :P
  17. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    මට මෙහෙමත් හිතෙනවා බන්. Game of Thrones බලලා දැන් අනිත් කතාවලිනුත් අපි ඒ වගේ පට්ට story එකක් බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් වෙලා තියෙනවා අපි නොදැනුවත්ම මනසින්. GoT බලලා නැති එවුන් තමයි මේක හොඳයි අවුලක් නෑ කියන්නේ. GoT අපේ රසවින්දනය වෙනම තලයකට අරන් ගිහින් තියෙන්නේ බන්.
  18. JesonRulez

    මේ පොඩියට කැම්පස් එකක් දාන්න කියල.

    මම එහෙම කියලා නෑ. :P එළකිරි එකේ බහුතරයක් ඉන්නේ private degree ගත්තු අය. ඒ නිසා මේ ගැන කතා කරන්න ගියොත් කිරියේ ගොඩක් අය තරහ වෙනවා මාත් එක්ක. කවුරුවත් කැමති නෑනේ බන් තමන් ඉගෙන ගත්තු තැනට අපහාස කරනවට. ඒත් ඇත්ත කතාව ඒකයි බන්. මේක ගැන තවත් කතා කරන්නේ නෑ. නිකන් යාලුවෝ ටික තරහ කරගන්න එක තමයි වෙන්නේ...
  19. JesonRulez

    Batman v Superman: Dawn of Justice Sucks

    උඹලට මොන batman vs superman ද බන්? one shot බලලා නිදාගනින්... :P

    No contents