wordpress සයිට් එක මොබයිල් එකෙන් update කරමු -Android-
මේක මට අහම්බෙන් වගේ හම්බුනේ ඔයගොල්ලෝ use කරනවද කියල නම් දන්නේ නැහැ එත් මට හිතුනා මේක බෙදා ගන්න
ඉස්සෙල්ලම android apps store එකේ wordpress කියල ගහන්න හෙන ගහන්න වගේ එනවා ඒ අපිට ඕනා කරන app එක
මේක තමයි app එක මම බාගන්න යන්නේ නැහැ...