“ඔයාට පිලිකාවක් හැදිලා“ කියලා දොස්තර කිව්වොත්..?
මොකද කරන්නෙ..?
තව එක දවසක් හරි ජීවත් වෙන්න පිලිකාවෙන් ගැලවෙන්න මොනවම හරි කරනවා නේද..?
දන්න කියන හැම තැනින්ම බෙහෙත් ගන්නවා, බෙහෙත් බොනවා, ඔපරේෂන් කරනවා කරන්ට් අල්ලනවා.. මහරගම ගිහින් අපා දුක් විදගෙන හරි බෙහෙත් ගන්නවා.. ජීවත් වෙන්න තියෙන තත්පර ගාන...