1. laknath123

    අගමැති

    සෝර්ස් :oo:
  2. laknath123

    මිල_පහල_දැමේ

    අනිවා මුලින් සංදර්ශන ටිකක් දාලා පස්සේ ටික ටික අරින්න ගනීවිද මන්දා රනිල් වගේ :oo:
  3. laknath123

    ලෝකයා කාටද සපෝට් ??? මයිත්‍රීට ද රනිල් ටද ?

    බටහිර පස්සට ජැක් ගැහුවේ අද විතරයිද බං...එදා ඉඳලම උ මුන්ට අරින්න දෙනවානේ :P
  4. laknath123

    GMOA ලියුම

    අරුන්දිකට දෙන්නේ මොන ඇමතිකමද ?:frown: එතකොට නිමල් ලන්සට දෙන්නේ :baffled:
  5. laknath123

    මිල_පහල_දැමේ

    මා දකින සිහින™ :lol:
  6. laknath123

    GMOA ලියුම

    රෙප් කපන්නම රිදිලා *රියට :lol:
  7. laknath123

    GMOA ලියුම

    තෝ දෙපත් නයෙක් බං :angry:
  8. laknath123

    I Don't Give A F#CK

    මේක ලියපු කෙනා මේ පාලන කාලය තුලදී වෙච්ච කිසිම බලු වැඩක් දැකලා නෑ... පට්ට මධ්‍යස්ථ මත දාරියෙක්
  9. laknath123

    ඉරණම

    හරියටම අවුරුද්දකට කලින් උඔ කොහොමද බං අනාවැකි කිව්වේ...
  10. laknath123

    රට බේරුණා......!!!

    sarcasm at its best :lol:
  11. laknath123

    රට බේරුණා......!!!

    සිරා උඩින් ඉන්න හන්දා වෙනසක් වේවි... කියලා හිතමු...:baffled: රටටට අප්පම සරණයි :lol:
  12. laknath123

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    රිමෝට් එක කවුරු ගාවද තිබ්බේ :lol:
  13. laknath123

    රට බේරුණා......!!!

    දැන් වටේ ඉන්න එවුන් හොරකම් පටන් ගන්නවා මතක් වෙනකොට..... රට ආයෙත් අප්පිරිය වෙනවා :nerd:
  14. laknath123

    රට බේරුණා......!!!

    මම රත් වෙලා නෑ බං.... :baffled: ඕකාට වඩා මම ආතල් ගන්නවා උගෙන් :lol:
  15. laknath123

    මහින්ද ලොක්ක අගමැති....

    දුමියා නම් කුඩ්ඩා තමා...:nerd: එක අතකින් ඔව්වි දිට්ඨ ධම්ම වේදනීය කර්ම...:dull: දැන් ආයේ උසාවියකින් නිදහස් කරන්න බෑ නේද ?:oo: මෛත්‍රීට විතරයි පුළුවන්...ඒත් මම හිතන්නේ නෑ මිනිහා කරයි කියලා :no:
  16. laknath123

    රට බේරුණා......!!!

    නොදකිං මිත්‍යා දෘෂ්ටිකයා...:lol: තෝ දැන් මහින්දට උක දෙන්න වගේ රඟ පානවා..තොපි තමයි මිනිස්සු දැන්...:angry:
  17. laknath123

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ලඟදී අර හොයා ගත්ත ලැබ්බෝ එක දුන්නා නේද ? ටීවි එකේ පෙන්නුවේ :lol:

    No contents