මේ පැත්තෙ බල්ලො ඉන්නවා දවල්ට යද්දි නැට්ට පුපේ ගහගෙන දුවනවා
රෑට තනියම යන්න හැදුවොතින් බුරාගෙන එනවා සෙට් එකම පිටින්
තව පුශ් බයිසිකලෙන් යනවානං රෑ දවල් කියලා වෙනසක් නැහැ බුරාගෙන එලවගෙන එනවා
ඌ නිතරම ඔය ත්රීවිල් එකට හරි ඒ යන කෙනාට හරි පනිනවා වගේ සීන් එකක් නේද, නැත්තං පොල්ලක් අරන් ත්රීවිල් එකේ යන්නෙ...