1. NEMISIS

    ඉලෙක්ට්‍රොනික් කාරයො මේ ඈම්ප් එක ගැන මොකද හිතන්නේ?

    class AB මොඩියුල් ගැන එහෙම අයිඩියා එකක් නැහැ මචන්. සමහරවිට ට්‍රාන්සිස්ටර් ඇම්ප් බෝඩ් ගන්න තියනවා ඒකක් අරගෙන ට්‍රාන්සිස්ටර් කොලිටි ඒව කොහෙන් හරි ගන්න තිබ්බා නං හරි අනික් අතට Class AB ඒවයෙ ලොකු වෙනසක් දකින්න නං හොඳ ස්පීකර් වයර් ජැක් පවා හොඳ කොලිටි ඒවයින් දාන්න වෙනවා. අනෙක් ඒව බජට් එකට ගන්නවා නං ඕක...
  2. NEMISIS

    මෙන්න රොබින්සන් කෲසෝ දාල..

    Quality එක අනතිමයිනේ සෑහෙන කාලෙකට කලින් හදපුවා නිසා වෙන්න ඇති
  3. NEMISIS

    රටින් ගේන ෆෝන් TRC Approval නැත්නම් දැන් ඒජන්ට කියලා හදා ගන්න බැරිද?

    ලංකාවෙ ඇපල් Authorized එවුන් දෙනවා උන් දෙන්නෙ ලංකාව අදාල රීජන් එකට රිලීස් වුනු ඩිවයිස් වලට විතරයි Middle East, Japan වගේ ඒවට මෙහෙන් ගන්නම බෑ
  4. NEMISIS

    ඉලෙක්ට්‍රොනික් කාරයො මේ ඈම්ප් එක ගැන මොකද හිතන්නේ?

    මම ඕක යූස් කරලා නං නැහැ නමුත් ඕක 100x2 නේ ඒ කියන්නෙ ලොස් එක්ක බැලුවම අඩුම 220W පවර් එකක් දෙන්න වෙයි සප්ලයි එකෙන්. සප්ලයි එක ගොඩක් කල් තියාගන්න ඕන ඒව එක්ක එහෙම හිතුවම අඩුම තරමෙ 250-300w පවර් සප්ලයි එකක් ගන්න වෙයි. වාසිය තියෙන්නෙ මේක ඩුවල් සප්ලයි නොවන නිසා එක සප්ලයි එකකින් දෙන්න පුලුවන්. 24v 5A...
  5. NEMISIS

    සපත්තු help | සපත්තු හදා ගන්න

    අඩේ මාතර කියලා මම දැක්කෙ නැහැ සාමාන්‍යෙන් මම මගේ සපත්තු කැඩුනම මහන්නෙ බෝධිය ලඟ සපත්තු මහන අයෙගන්. උන් හොඳටම වැඩේ කරලා දෙනවා පොඩි උන්ගෙ සපත්තු නං ගනිපු ගමන් මහනවා දාන්න කලින් සෑහෙන කාලයක් දාන්න පුලුවන් එතකොට
  6. NEMISIS

    ලොවට හිමි අපට අහිමි සැහැල්ලු දුම්රිය (Light railway )සහ metro system.

    the list should include the Dubai Metro, one of the best I have traveled.
  7. NEMISIS

    Motorbike manufacturer KTM files for bankruptcy

    සමහර කෑලි/බයික් කොහොමත් හදන්නෙ බජාජ් එකේම නේද
  8. NEMISIS

    පැරණි රහස් බෙහෙත්

    මචන් කර්මාන්ත රහස් හරියටම හරි මම අර 68 තියන විදයිට රිදී හැදුවා දැන් රිදී කිලෝ දෙකක් විතර තියනවා, ගන්න කෙනෙක් ඉන්නවා නං ඉක්කන්ට pm එකක් දාන්න හෙට ගන්නවා නං කිලෝ 5ක් වගේ දෙන්න පුලුවන් වෙයි
  9. NEMISIS

    අසුභ පෙර නිමිත්තක් ද කියලා හිතෙනවා

    බස්සා කියන්නෙ සාපේකශව චූටි සතෙක්නේ, දෙමලිච්චෙකට වඩා පොඩ්ඩක් ලොකු ඇති ඕනනං මෙහෙ හැමදාම ඉන්නවා හවසට මිදුලට බැස්සම අනිවා එකෙක් දකින්න පුලුවන් සමහරවෙලාවට ගෙදර ලඟමත් ඉන්නවා
  10. NEMISIS

    ලංකාවේ ෆයිබර් down ද

    අද නං fibre වලා කිසිම අවුලක් තිබ්බෙ නැහැ උදේ ඩයලොග් වල ස්ට්‍රිමින් අවුලක් තිබ්බා youtube/netflix දෙකම දැන් ඒකත් හරි
  11. NEMISIS

    Reddit වල karma ගන්නෙ ක්‍රම නැද්ද අප් කරගන්න..🤩

    ෆොටෝ දාන සබ් වල තියන පරනම ගොඩක් වෝට් ආපුවා ආයෙ පෝස්ට් කරපන්
  12. NEMISIS

    රිලා මස් පට්ට රසයිලු නේද බං. නීතියෙන් අවුලක් නැති එකේ හදමුද මාකට් එකක්? සත්තු වත්තෙත් චිකන් දාන්න සල්ලි නාස්ති කරනවට වඩා රිලාමස් දැම්මා නම් අ‍ාතල්නෙ

    Current scientific belief is, HIV crossed the species barrier through a butchering a chimp or some monkey for bush meat, and it has happened more than one time. but it Is highly unlikely that happened due to consuming animal meat, but through a transmit through a wound or cut in butcher's body...
  13. NEMISIS

    All about Air rifles

    එහෙම ඒව තියනවා සල්ලි තමයි ඕන ගෑස් කාටරිජ් දාල හරි ගෑස් රීෆිල් කරලා මැගසින් දාන්න පුලුවන් ඒව තියනවා එක දිගට තියන්න පුලුවන් ඒවා සමහර ඒව තියනවා පට්ටම පවර්ෆුල් ඒවා fire arm යටතට වැටෙන්නෙ. සත්තු එලවන්න ඒ වගේ ඒව ඕන නැහැනේ බන්. ගෑස් කාටරිජ් සල්ලි දීල ගන්න වෙනවා රීෆිල් කරනවා නං ඒවට equipment ඕන වෙනවා...
  14. NEMISIS

    SSL wordpress and nginx ගැන දන්න කවුරු හරි ඉන්නවද?

    Nginx එක රිවර්ස් ප්‍රොක්සියක් විදියට කන්ෆිගර් කරන්න. location block දාන්න මෙහෙම realstat.io එකට එකයි (wordpress) realstate.io/app එකට එකයි (react FE) api.realstate.io එකට එකයි (react app BE, මේකට වෙනම SSL ගනිපු එක හොඳයි ඒත් උඹට වැඩේ සිම්පල් විදියට තියා ගන්න තිබුනා මේන් ඩොමේන් එකට ගනිපු SSL එකම...
  15. NEMISIS

    පීකුදු කන්නන්ට නිවන් සුව

    East Asian රටවල MSG කන හැටි සිංහලු දන්නවානං ඒ රටවල MSG අඩුම ගන්න තියෙන්නෙ 1KG පැකට්. සුපර්මාකට් වලට එන කවුරුත්ම වගේ ගන්න අයිටම් එකක් කිසි අවුලක් නැතිව ඒ රටවල එවුන් අවුරුදු 90-100 ජීවත් වෙනවා. ඊට අමතරව මීයො, ගෙම්බො, ගොලුබෙල්ලො සේරමත් කනවා
  16. NEMISIS

    පීකුදු කන්නන්ට නිවන් සුව

    බැර ලෝහ විස එක ඇත්ත කඩේ තියන මස් වල අහිතකර දේවල් තියන එකත් ඇත්ත ඒ උනාට මේ ආටිකල් එක කාලෙකට කලිනුත් සර්කියලේට් උනා ඒ කාලෙත් මම කිවුවෙ මේ එක එකා ශෙයා කරන ඒවයෙ ක්‍රෙඩිබිලිටි එකක් නැහැ කියලා සිංහලු ට්‍රිගර් කරන්නම දාපු ක්ලැසික් ට්‍රික් ටිකක් මේ ආටිකල් එකේ තියනවා මේ පහල තියෙන්නේ ඒ ටික
  17. NEMISIS

    Nginx , Apache වගෙ Open Source Project වලට contribute කරපු අය ඉන්නවද ?

    මම කීපෙකට contribute කරලා තියනවා ටික කාලෙකට කලින් Blender/Chromium දෙකට කරලා තියනවා තව පොඩි පොඩි ප්‍රොජෙක්ට් වලටත් කරලා තියනවා WSO2 Open Source Project වලටත් contribute කරලා තියනවා
  18. NEMISIS

    සපත්තු help | සපත්තු හදා ගන්න

    මහන එක තමයි හොඳම විසඳුම සයිඩ් එකෙන් මහන්නෙ නැතිව, යටින් grove එකක් කපලා මහන එවුන් ඉන්නවා ආයෙ කාලෙකට කැඩෙන්නෙ නැහැ. පේන්නෙ නැහැ ඇලෙවුවට වැඩක් නැහැ, ටික දවසකින් ගැලවිලා යනවා
  19. NEMISIS

    නව Harry Potter කතා මාලාවේ Snape එලි දකී

    ඩිස්නි එකෙන් කරොත් මෙහෙම තමයි

    No contents