ඇනලොග් සහ ඩිගිටල් ෆෝන් දෙවර්ගයම පාවිච්චි කරේ අපි ..
Windows 95 වල ඉදල දැනට Win 8 වෙනකම් පාවිච්චි කරන්නේ අපි ...
VHS රහ කර කර බැලුවේ අපි ...
අවුරුදු 18 වෙන්න කලින් ෆිල්ම හෝල් වලට හොරෙන් රිංගුවේ අපි...
කොල්ලොන්ට ADRESS දුන්න අවසන් පරන්පරව අපි.....
විනිවිද පෙනෙන පාසල් බෑග් පාවිච්චි කරේ අපි (බෝම්බ...