මචන් රොක් වල හෑටිම නෙමෙයි .... ඔය රොක් වල තියන උප ප්‍රභේදයක් .... රොක් සංගීතයේ ඔන කෙනෙක්ට අහන්න පුලුවන් විදිහේ පට්ට සින්දු තියනවා ඕන තරම් ...:) නමුත් අහන්න බෑරි විදිහෙ කිසිම තෙරුමක් නෑති සින්දුත් තියනව අනිත් music styles වල වගේ.....
ඔය වගේ cn තියෙන්නෙ මේ වගේ genres vala මම දන්න විදිහට...