bump..
ඉස්සර අපිට physics උගන්නපු sir අපෙත් එක්ක මාර අවුල..
මෑන්ස්ට උගන්නන්න දෙන්නෙම නෑ කොල්ලෝ ටික.. අනිත් උන් මොනවා කරත් මම තමයි මාට්ටු වෙන්නේ..
ඉතින් සර් අඩුමගානේ සතියකට 3 සැරයක්වත් මෙහෙම කියනවා.
"අයිසේ .............. පව් නොදි යනවකො එලියට කියලා"
මමත් ඉතින් "thank u sir" කියලා නැගිටලා යනවා..