1. lakshan000

    cool ebay gadgets..

    මේ ....................මම මේක ගෙන්න කියල බැලුවේ .... එත් මේක Windows 7 වලට වැඩ කරන්නේ නැහැ ලු .... http://www.ebay.com/itm/330697062856?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649#ht_3657wt_1037
  2. lakshan000

    cool ebay gadgets..

    මුන්ට පිස්සු .... එක මේ මේගොල්ලෝ කියවන ජාතියේ රෙද්දක් නෙමෙයි අප්පා....
  3. lakshan000

    cool ebay gadgets..

    ඒක ඔයාල හිතන විදියේ එකක් නෙමෙයි.....
  4. lakshan000

    cool ebay gadgets..

    :rofl::rofl::rofl::rofl: අනේ යකෝ උබල මගේ චරිතේ විනාස කරන්න එපා :frown::frown:... මම හොද හැදිච්ච කොල්ලෙක් :cool::cool::cool:.... බලපන් මගේ කෙල්ල එහෙම උබල කියන කතා දැක්ක නම් ... මම වාසල හමාරයි නේ ....:baffled::baffled:
  5. lakshan000

    cool ebay gadgets..

  6. lakshan000

    ජන්ම පත්‍රයෙන් කියන්න පුලුවන්ද ??

    අහ ..... මගේ එක නම් දෙතුන් පාරක් බැලුව .... අපේ වෙලාව බලන පොර නම් ඕව ගැන මුකුත් කිව්වේ නැහැ..... කෙල්ලගේ එක කාටද බලන්න දීලලු ....දැන් එය බය වෙලා .... :D
  7. lakshan000

    cool ebay gadgets..

  8. lakshan000

    ජන්ම පත්‍රයෙන් කියන්න පුලුවන්ද ??

    හුටා එහෙනම් මගේ හැඩරුවත් කියයිද දන්නේ නැහැ ...
  9. lakshan000

    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

    දේශපාලනය ගැන උනන්දුවක් තියන අය ඉන්නවනම් ගමයා ගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න,,,,
  10. lakshan000

    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

    මම දේශපාලන විද්‍යාව හදාරලා නැහැ......
  11. lakshan000

    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

    ඒකට රජය අනුග්‍රහය දුන්නද නැද්ද දන්නේ නැහැ මම... එහෙම දුන්නත් මට එක වැඩකුත් නැහැ .. මට එපාම කරපු දෙයක් තමයි ලංකවේ වර්තමාන දේශපාලනය ගැන කතා කරන එක...සහෝදරයට දේශපාලනය ගැන කතා කරන්න අවශ්‍යනම් කරුණා කලර වෙන නූලක් අරින්න...
  12. lakshan000

    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

    ඉතින් කවුද මේ ගොල්ලන්ව පත් කලේ ??? මම නම් චන්දෙ දුන්නේ නැහැ ..... මට තාම චන්දෙ නැහැ :P .... තිබුනත් කාටවත් දෙන්නෙත් නැහැ :) ....
  13. lakshan000

    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

    මේක රජයේ දූෂණ ගැන කතාකරන තැනක් නෙමෙයි සහෝදරයා ... මේක NSB එක ගැන කතා කරන නූල ....වෙන නූලක් අරින්න ඔයාගේ ඔය මාතෘකාවට .... :D :D
  14. lakshan000

    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

    කවුරු හරි මෙතන කිව්වද ඒවා නීති විරෝධී කියල ? :eek::eek::eek::eek: අනික ඕනෑම රටක අර්තිකයටක කළුකඩ අවශ්‍යයි .... :)
  15. lakshan000

    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

    ආණ්ඩුව වැට්ටීම පිලිබඳ ...... මෙහෙමයි රටක ප්‍රධාන බැංකුවක් වැටුන කියන්නේ මුළු බැංකු පද්දතියම වැටෙනව .... එකෙන් වැටෙන්නේ ආණ්ඩුව නෙමෙයි .... සාමාන්‍ය මහජනතාව .... ඒ කියන්නේ අපි වගේ මධ්‍යම පන්තියේ අය ... ---- ද ෆිනෑන්ස් එක, එක පාරක් වැටෙන්න ගියා මේ වගේ පොඩි කට කතාවක් නිසා... මිනිස්සුන්ගේ කටින්...
  16. lakshan000

    NSB එකේ සල්ලි තියන එව්න් දැන්ම ගනිල්ලා

    Dollar එක සම්බන්ධව ...... රටක ආර්ථිකය ගැන රජයට ලොකු වගකීමක් තියනවා.... ඒක නිසා අවශ්‍ය වෙලාවට ආර්ථිකයේ සමතුලිතය රැක ගන්න රුපියලේ අගය ඉහල පහල දැමීම , උපරිම මිල මට්ටම්,අවම මිල මට්ටම් පැනවීම, බදු ඉහල පහල දැමීම වගේ යම් යම් කෘතීම බලපෑම් කරනවා .... රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය , ෆිස්කල් ප්‍රතිපතිය ගැන...

    No contents