මගේ වෙසක් පෝය...........
මහා ලොකු ඉංජිනේරු විද්‍යාව ඉගෙනගන්නවා කියල ලිඳක් අස්සේ ඉන්න ගෙම්බෝ ටිකක් වගේ වැඩ තොගයක් බදාගෙන බාහිර මොකුත් දන්නේ නැතුව මේ ගෙවෙන ජීවිතේ තේරුම මොකක්ද කියල මම හැමදාම හිතනවා. ගෙදර ගිය දවසක් මතක නෑ. ඒ තරමට වැඩ. හැබැයි ඉගෙනගත්ත දෙයකුත් නෑ. ගෙදර යන්න උවමනා උනත් යන්න...