කට්ටිය දැන් ක්‍රිකට් මැච් එක ගැන දන්නවා ඇතිනේ මේ ඉරිදා (05)
තියන... දැන් ඔන්න ඒකට ඔයාලා ලෑස්ති වෙන අතරතුරේ සතුටුදායක
ආරංචියක් ගෙනාවා... එදාට (05) මැච් එකට එළකිරි රේඩියෝ
ටීම් එකෙන් කට්ටියකුත් එනවා එතනට... ඒ විතරක් නෙමෙයි
තරගය ගැන පන්දුවෙන් පන්දුවට විස්තර විචාරෙකුත් දෙනවා... එදාට එන්න බැරි...