මහේල ආරම්භක පිතිකරුවෙක් විදියට කොච්චර දස්කම් පෙන්නුවද කියලා අපි හැමෝම දන්නවා.ඒත් මහේල වගේ Opening Batsman කෙනෙක්SLPL තරඟයක තමන්ගෙ Regular batting position එකෙන් පහළට ගිහින් සෙල්ලම් කරලා ඔහුට තරඟයක පුරුදු නැති තැනක play කරලා පාකිස්තාන් කාරයොන්ට බංග්ලාදේශ් කාරයොන්ට ඕන Batsman ලා හොඳම ලෝක මට්ටමේ...