1. Ultron

    Sainthamaruthu Urban Council suspended

    එරෝසන් සහ රුචිරගේ රීප්ලේ එනකම් ඉන්නේ :rofl:
  2. Ultron

    |||෴🇯🇲 West Indies tour of Sri Lanka 2020 🇱🇰෴||| [3 ODIs/2 T20Is]

    යකෝ වෙනද ක්‍රිකට් ත්‍රෙඩ් එකක් වැටුනම සුටුස් ගාල ටැග් ඉවරයි අපේ උන්ට ඇත්තටම ක්‍රිකට් එපා වෙලා දැන් නම් :dull:
  3. Ultron

    වදුරන්ගේ ස්විමිං පන්තිය | 2 min | by BBC

    මිස්ටර් බින් මතක් උනා අරු තල්ලු කරද්දී :lol:
  4. Ultron

    මම ආයෙ එළකිරි එන්නෙ නෑ

    මොකද්ද අවුල :eek:
  5. Ultron

    චීවරයක්_නෙවේ_කුකුල්_සායම්

    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ
  6. Ultron

    කොතනත් මේකයි වෙන්නේ...

    ඕනේ නම් ඔය උණුසුම සතියක් තියෙයි ඊට පස්සේ කඩොලාන නෙමේ මොන රෙද්ද කැපුවත් මතක නැහැ බන් සිංහලුන්ට :lol::lol:
  7. Ultron

    Ayubowan Can you speak in English?

    ඔහොම කිව්වා නම් සිරිසෙන් මේකිව එදාම දොට්ට දායි :lol:
  8. Ultron

    Wife share/Cuckold Colombo

    :rofl:
  9. Ultron

    THE MEME THREAD - PART 4

    :rofl:
  10. Ultron

    |||෴🇱🇰 Sri Lanka tour of Zimbabwe 2020 🇿🇼෴||| [2 Tests]

    යකෝ ඉන්දියන් ටීම් එක දැන් ඉන්ටෙනැෂනල් ගැහුවත් දිනින ටීම් එකක් :rofl::rofl::rofl:
  11. Ultron

    |||෴🇱🇰 Sri Lanka tour of Zimbabwe 2020 🇿🇼෴||| [2 Tests]

    බ්‍රෙන්ඩන් කුරුප්පුව ඉන්න කාලේ මූට වඩා දෙයක් කරා අපරාදේ :dull:
  12. Ultron

    සහාරන්ගේ_ගම

    මේකට වෙනම පොස්ට් එකක් දාන්න හැබැයි ඉතින් තම්බියගේ පොරොන්දු එකටම ඉටු කරන්න කිසිම අයිතියක් නැහැ සිංහල චන්ද වලින් ඇවිල්ල :angry:
  13. Ultron

    Adsense account reactivation

    එළකිරි මචන් කරන යන්න මමත් ටුටෝරියල් චැනල් එකක් කරනවා තාම සබල 460 ක් වගේ :rofl: මුල් කාලෙට වඩා නම් දැන් විව්ස් එනව ටිකක්

    No contents