1. Anuja methsara

    :( රැවුලයි කැඳයි ?

    yako ............. mara case ekak ne
  2. Anuja methsara

    අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collectio

    75 k download karagena monawath nokara maru wela gihin ..............
  3. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    thankoo buddy යෝ ... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. Anuja methsara

    විද්‍යාවයි බයිබලයයි

    උබ වගේ අවාසනාවන්තයෙක් මම එළකිරි එකේ දැක්කමයි .. උබල වගේ පොර වෙන්න ගිහින් කොර උන පොරවල් ඕන තරම් ඉන්න තැනක් තමයි .... වැලිකඩ හිරගෙදර .............. :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
  5. Anuja methsara

    විද්‍යාවයි බයිබලයයි

    හරි උබල ඕන එකක් කරගනිල්ලා .. කවද හරි දවසක උබලට තේරෙයි ... මම තව එක දෙයක් උබගෙන් ඉල්ලන්න කැමති යි .. කිසිම ආගමකටවත් කිසිම ජාතියකටවත් අපහාස නම් කරන්න එපා කොල්ලෝ ...
  6. Anuja methsara

    විද්‍යාවයි බයිබලයයි

    මම ලගදි ඉදල එළකිරි එකේ දැක්ක දෙයක් තමඊ , අපේ බුද්දාගමේ කොල්ලෝ අනිත් ආගම් වලට අපහාස කරනවා ..( විශේෂයෙන්ම ඔය රත්තරන් කියන සහෝදරයා මුස්ලිම් ආගමට "රත්තරන් කියන නමටත් ලැජ්ජයි" ) උබලට මේ මොකද වෙලා තියෙන්නේ ? මම දැක්ක තොපි සමහර තැන් වල හම්බයා , ඌරා , වගේම මෙතැන කියන්න බැරි විදියේ බොහොම පහත්...
  7. Anuja methsara

    අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collectio

    හරි හරි බන් .. අම්ම මොකද , තාත්තා මොකද ... :lol::lol::lol:
  8. Anuja methsara

    අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collectio

    අනේ ! 38 ක් download කරගෙන 7 comment කරලා ... ඉතිරි අය මාරු වෙලා ගිහිල්ලා .........
  9. Anuja methsara

    අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collectio

    මම හිතනවා අපේ මුස්ලිම් සහෝදරයන්ට බැන බැන ජාති වාදය අව්ස්සනවට වඩා මේ වගේ Thread එකක් දාන එක වැදගත් කියලා .... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  10. Anuja methsara

    අම්මට ආදරේ කට්ටිය මෙහෙ එන්න ... මෙන්න නියම songs collectio

    මෙන්න මම දාලා තියන songs ටික ...... මෙන්න මම දාලා තියන songs ටික ...... :):):):):)

    No contents