වෙන දෑසක් සොයා නම් යන්නේ..
කරදරයක් වෙලා නෑ ඉන්නේ...
සතුටින් නම් ඔයා දැන් ඉන්නේ....
දුක හිතුනත් රිදුම් නෑ දෙන්නේ......
කඳුළැලි සඟව ගන්නම් ඔබෙන්.......
ඔය ඇස් ලඟ ජීවිතේ හොයන්...
ඔබෙ වෙන්න ප්‍රාර්ථනා පුරන්....
හිනැහෙන්න ආයේ ඔබේ නමින්.....
හිතට තහනම්................