අනේ බන් ඕවා ගැන කතා කරන්නේ පැත්තකට වෙලා ඉදපල්ලා.. :angry:
හරි දැන් මහින්දයා හොර නම්බර් ප්ලේට් එකක් ගහගෙන උගේ වන්ඩියේ ආව.
අපි ගිහිල්ලා නඩු දාන්නද? :(
පාරට බැහැලා උද්ගෝෂණය කරන්නද?:(
එකට ඉන්න අපි දෙපැත්තට බෙදිලා මෙතන මරා ගන්නවා. උන් පාඩුවේ ආතල් එකේ ඉන්නවා. :angry:
ජීවිතේ එක පාරක් කරපු ගොන්කමට අපි...