මේ අද UPS වලින් ආපු package එකක්. බලපන් උන් document එවලා ඒවා submit කරපු ගමන් respond කරලා custom clearance වලට දීපු ඉක්මන එක දවසින් පැය ගාණක් ඇතුලත.
DHL ගෙන්නුවා නම් මේ document ටික උන්ගේ van එකකින් ගෙදරට ගෙනත් දීලා යනවා. ඊටපස්සේ අපි payment එක කරපු proofs අරන් ඒවා print කරලා ඒකත් අමුණලා...