1. epgehan1

    What would be the best crypto currency to invest for the future ?

    අහ් කලින් කියල නෙහ් 😋😂
  2. epgehan1

    Rs. 50,000/=කට වගේ හොඳ TV මොනවද?

    Kohenda mokakda brand eka
  3. epgehan1

    Bitcoin Withdraw USD Account

    කොහෙටද අරගෙන ඕන. Bank?
  4. epgehan1

    Bitcoin Withdraw USD Account

    කොච්චරක් ද
  5. epgehan1

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Inbox demma 😍😍
  6. epgehan1

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Normally dawas dekai, curfew anan manan hinda wenas unoth thamai Thanks for the recommendation machan Oven roasted ewa aye badinawa machan. Godk kal thiyaganna puluwn. Tikak hayyai kaju ethkota. Bada pirenw ithin😂
  7. epgehan1

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Pm ekak demma machan
  8. epgehan1

    What would be the best crypto currency to invest for the future ?

    Invest කරපන් හිතින් අත ඇර ගන්න පුලුවන් ගානක්.
  9. epgehan1

    Ude aharuna

    Asai aye yanna e unata 😏
  10. epgehan1

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Devilled eka demme order eka ne yko. Lankawe ewa
  11. epgehan1

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Indian ewa rasa ne, kaju podiy. gaana adui hebei
  12. epgehan1

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    demma machn demma bro demma inbox pm kara Thanks bro :love:
  13. epgehan1

    ලංකාවේ සිට UK හෝ වෙනත් Europa රටකට පාර්සල් (20kg-30kg)

    Ow. GTV express courier එකෙන් යවන්න. Above 10kg හෙන අඩුයි ගාන. DHL ekn deliver වෙන්නෙ. Dawas 10-15 යනවා
  14. epgehan1

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Pm karannam Thanks ne bn. E issara karala thiyenne. Pus kanaw ehema karama. සව් වලිම් අලවලා තියෙන්නෙ. Price difference නෑ එහෙම කරන්න තරම්. තිබ්බත් කරන්නෙත් නෑ.
  15. epgehan1

    5 ශිශ්‍යත්වෙට ලකුනු කීයක් ගත්තද? මොනවද තෑගි ලැබුනේ?

    160ඉ 132න් බැලුවේ ( 2002) විශේෂ දෙයක් හම්බුනේ නෑ. ආතල් එකකුත් නෑ 😂
  16. epgehan1

    ලංකාවේ සල්ලි හොයන්න හොඳම විදිය මොකක්ද?

    බොරු කියල මිනිස්සු රට යවන agency කරානම් ඒත් සල්ලි 😂
  17. epgehan1

    නොකියා සමාගම වැටුන හැටි

    නියම විස්තයක් මචන්. Nokia වැටිල කිව්වට වැටිලම නෑ ඉතින්. තාම network services තියෙනවා. මෙයාලගෙ tires තියෙනවා. විකුනන්නෙ kilometers ගානට 😋
  18. epgehan1

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    Thank you recommendation ekata 😍😍 EK eke namin danne ne 😂😂 Mama pm ekak dannam. Form ekak thiyenw. Eken place krnna ona order eka machan

    No contents