මේ ත්‍රෙඩ් එකෙන් පිට යන ප්‍රශ්ණයක් එවගේම උදව්වක් ලෙස ඉල්ලන්න කැමති ,
දෙහි කැපීම හරහා දෝෂ දුරුවෙනවා මේ ගැන විවිද මත තියෙනවා නමුත් බහුතයක් විශ්වාස කරනවා දෙහි කැපීම මගින් දෝෂ දුරුවෙනවා ඇසවහා කටවහා දුරුවෙලා සාර්ථක වෙන බව . මම Bauddayek ,මම හදුනන හින්දු කෙල්ලෙක් මාත් එකක කිව්වා එයාලා සති පතා මේ...