1. P

    සින්හල පොත් collection - 2

    Password ඉල්ලනවා නේ... Telegram Link එක දෙන්න පුළුවන්ද?
  2. P

    Damro 32"LED TV (HD ready-Res.1366 X 768)

    මිලේ හැටියට මට නම් වටිනවා. මම ගත්තේ ගිය සතිය‍ෙ. 24,900.00 ක් උනේ. ඒ ගානට නම ගිය බ්‍රෑන්ඩ්වල ටී.වී. ගන්න බැහැ නේ. අනික Warranty අවු. 03 ක් තියේ. ඒ නිසා පාඩු නැහැ.
  3. P

    සුළි සුළගක් !!! Weather ALERT !!!

    මම අම්පාරෙ වැඩ කරන්නේ. මෙහෙට වැස්ස උදේ ඉඳන්. දැන් ටිකක් අඩු කරලා තියෙන්නේ. ඒත් අහස වළාකුළින් බරවෙලා.
  4. P

    ස්කූටරය

    තනි පඩියෙන් ජීවත් වෙන රජයේ සේවකයෙකුට ඉතින් ගෙදර වැඩටිකට හරියන්න ගන්න තියෙන්නේ ඔයි වගේ වාහනයක් තමා ඉතින්. ආශ්චර්ය නේ...
  5. P

    ස්කූටරය

    මමත් බොහොම දුක් මහන්සියෙන් ගත්තෙ ඉස්සෙල්ලම වාහනේ විදිහට ‍Honda Dio එකක් තමා. ගෙදර බඩු ටික ගේන්න එහෙම කිසි කරදරයක් නැහැ. තෙලුත් කරනවා. දැනට අවුරුදු 6 කට වැඩියි. වෙලාවට සර්විස් එක කළාම ඇති. දෙන්නත් එක්ක ඇඳුම් බෑග් එක එහෙම ඉස්සරහින් තියාගෙන ට්‍රැවල් එකක් එහෙම යනවා කිලෝමීටර් 300 ක විතර. ඒත් අවුලක්...

    No contents