* හරිස්චන්ද්‍ර ( by Chami ) .........!!!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
- අර ඒ දවස් වල TV එකේ හරිස්චන්ද්‍ර කෝපි ad එකක් ගියා කට්ටියට මතකද දන්නේ නෑ .....
ඒ ad එක ටිකක් funny විදියට හැදුවා මෙන්න මෙහෙම .....
-
-
-
ad එක මෙහෙමයි ....
* උදේට |
- ප්‍රබෝධමත්ව උදෑසනින් දවස පටන් ගන්න : හරිස්චන්ද්‍ර .... (...