නිකම් ඉදගෙන සල්ලි හොයමු !!

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    නිකම් ඉදගෙන සල්ලි හොයමු !!

    නිකම් ඉදගෙන සල්ලි හොයමු !!

    මාසයකට ලෙහෙසියෙන්ම 100$ හොයන්න පුළුවන්

    මාත් උඩදාගෙන cLICK කරා තමයි
    දැන් මේ SITE එකට වෙච්ච් දෙයක් නැ
    උබලත් මේකට අහු උනාද ?


    Screenshot_11.png

    maxresdefault.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මට නම් පාඩුවක් උනේ නෑ....
    හැබැයි මාස 5ක් විතර සෑහෙන කාලයක් නාස්ති උනා
    රු 23000 ක් විතර හෙවුවා (ශුද්ධ ලාභය)
    හැබැයි මට මේ ගැන කියපු කෙනාට නම් 100000 ක් විතර කෙල උනා
    සයිට් එක නතරවෙනකොට මගේ පෙන්ඩින් පේඅවුට් 230$ ක් & එකවුන්ට් බැලන්ස් 250$ ක් විතර තිබුන
    මම එක සැරේ ලොකු ගානක් ඉන්වෙස්ට් කලේ නැති නිසා & හම්බවෙන මුදලින්ම අප්ග්‍රේඩ් කරපු නිසා බේරුනා.