ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ...