1. Nisal1991

    Amasin is Banned

    machan okage fake set ekak note karan indala thread ekak dapan amazin ge wenath accounts kiyala. ee karala thread eka digatama umba update karapan. ethakota ookata oona deya karagannama bari wela thawath chora wenwa.
  2. Nisal1991

    මරණෙන් දෙවරක් අකුණු වැදී බේරුණු පුද්ගලයෙ

    A new viral video shows a man getting struck by lightning during a rainstorm. The bright flash knocks him flat and scorches the ground beneath him. For about a minute, he's out cold. Then his leg twitches, he comes to, rolls over, stands up and walks away. A few seconds later, he is struck...
  3. Nisal1991

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    මචන්.. ගිය ආණ්ඩුවෙ පලවෙනි 5 ඇතුලෙ හිටි කෙනෙක්ගේ සීල්ඩ් ප්ලේස් එකක සතරකන්මන්ත්‍රණයකදි කතා කරපු දේවල් ගැන මිනිහාම මට කිව්ව එකයි හිතාගන්න බැරි. :eek:
  4. Nisal1991

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    :rofl: ඔව් බං. මිනිස්සුන්ට කේන්දර තියනෙ එක ඕකේ. රටකට කේන්දරයක් තියෙන්න පුලුවන්ද :lol: ගොන් පාර්ට් තමා ඒවා නම්. එහෙම නම් සෝවියට් යූනියන් එකේ කේන්දරයටයි දැන් කැඩිලා ගිහින් ස්වාධීන වෙච්ච ඒවාටයි 1991න් පස්සේ වෙනම කේන්දරද එන්නේ. ලොල්. එහෙනම් ඔය ශරීරෙ කොටස් බද්ධ කරාම ඒවාටත් වෙන වෙනම කේන්දර ඇතුව ඇත නෙ...
  5. Nisal1991

    Ponnayao Kohomada??

    මෙහ්
  6. Nisal1991

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    ඌ මට දීපු දේශණේදි වෙන කාරණාවක් ගැන කියද්ද ඔය ඔරු කතාවම ඌත් මට කිව්වා බං. :shocked:
  7. Nisal1991

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    ගතයුත්ත ගත්තාම ඇති බන්. ඌ කියන හැම දේම පිළිගන්නවා නම් ගොබ්බයි. බුද්ධෝත්පත්තියෙදි කොහොමද බමුණො කිව්වෙ ගිහිගෙයි උන්නොත් සක්විත්තා වෙනවා පැවිදි වුනොත් ලෝකෝත්තර වෙනවයි කියලා. ඒකත් එක්තරා ආකාරයක අනාවැකි කීමක්නෙ.
  8. Nisal1991

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    මචන් මු අපෙ පැත්තෙ ඉන්නෙ. මම හම්බෙන්න ගියා. මූ ලොකුවට සල්ලි ගරන එකෙක් නෙවෙයි. රුපියල් 1750යි ගන්නෙ. අහිංසක පොඩි මනුස්සයා. උඹට කියන්න බැරි මම දන්න දේශපාලන කාරණා පවා මේ මිනිහා මටම කිව්වා. දැන් අහන්නෙපා මොන පැත්තෙද මොන පක්ෂෙද කියලා. මාව කරකවලා අතෑරියා වගේ මිනිහා කිව්වා අමර කතා සෙට් එකක්. දේශපාලනෙන්...
  9. Nisal1991

    Amasin is Banned

    වාරියපොල පාට්2 වෙන්නද හදන්නෙහ්
  10. Nisal1991

    Ponnayao Kohomada??

    :lol:
  11. Nisal1991

    SLT limit unama ubala monada karanne?

    mbasic.facebook.com එකෙන් ෆේස්බුක් යනවා. බ්‍රවුසරේ ඉමේජස් ප්ලගින් ඩිසේබල් කරලා නිවුස් සයිට්වල නිවුස් කියවනවාත එළකිරි එනවා. (මේක විතරයි ලොකුවට වධ නොදී ලෝඩ් වෙන්නේ ලිමිට් උනාම)
  12. Nisal1991

    Amasin is Banned

    ඇමෙසින් කියන්නෙ රෙෆයුජි වීසා අරන් යූකේ පැනලා එහෙ ටැක්ස් පේයර්ලාගේ සල්ලිවලන් කකා බිබී ඉන්න අනාථ යෙක්. මොන කරුමෙකට උ එළකිරිය ගැන දැනගත්තාද මන්දා. මේ කාලකණ්නියා නොවෙන්න මේකෙ දේශපාලන ත්‍රෙඩ්වලවලි කුණුහරුප එකසිය ගාණට අඩු වෙනවා. මු යූඇන්පි එකේ පොරක් කියලා පෙන්නන්න හැදුවට හුජ්ජ කොල්ලෙක් බන්. දන්න...
  13. Nisal1991

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    ඇයි බන් උබ. උබත් ඇවිත් හොද නලුවෙක් තමයි. වෙලාවකට ඇමෙසින් තව වෙලාවක දිල්ෂාන් තව වෙලාවක සිරිලංකන් දැන් ලෙක්ස්. උබ තමයි අපෙ ජනඅප්‍රියතම සාමාජිකයා.
  14. Nisal1991

    Piratebay is back!!

    පයිරට්බේ සම්පූර්ණයෙන් නැවත එන එකක් නැහැ. කාර්ය මණ්ඩලය කැරැළි ගහනවා අන්න.. පයිරට්බේහි ඇතුල් ආරංචි මාර්ගවලට අනුව පෙබරවාරි මස 01 සිට යළි බලගැන්වෙන වෙබ් අඩවිය පැරණි ඇඩ්මින්ලා හා මොඩ්ලාගෙන් තොරව පවත්වාගෙන යෑමට අදහස් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් පැරණි කාර්යමණ්ඩලයේ සිටි බොහොමයක් අය නැව...
  15. Nisal1991

    Amasin is Banned

    කිඹුලා 2010 මුගෙ ෆේක් ලොට් එකක් බෑන් කරවලා මූව නැති කරවලා දැම්මා. එදා ඉඳන් තමයි ඔය මල. ඕකාගෙ ඒ දවස්වල ෆේමස් අයිඩී එක තමි rope කියන්නේ.
  16. Nisal1991

    ඉන්දික තොටවත්තගේ ජ්‍යොතිෂ්‍ය අනාවැකි

    Gasa84 meka balapang... me url eka click karama play wena thana indan balanna. mula indala newei habai. click karama play wena thana indan balahan. http://youtu.be/uulZTuh3JwQ?t=14m25s
  17. Nisal1991

    thepiratebay.se is back

    පයිරට්බේ සම්පූර්ණයෙන් නැවත එන එකක් නැහැ. කාර්ය මණ්ඩලය කැරැළි ගහනවා අන්න.. පයිරට්බේහි ඇතුල් ආරංචි මාර්ගවලට අනුව පෙබරවාරි මස 01 සිට යළි බලගැන්වෙන වෙබ් අඩවිය පැරණි ඇඩ්මින්ලා හා මොඩ්ලාගෙන් තොරව පවත්වාගෙන යෑමට අදහස් කර ඇති බව අනාවරණය වී තිබෙනවා. මේ හේතුවෙන් පැරණි කාර්යමණ්ඩලයේ සිටි බොහොමයක් අය නැව...

    No contents