Eliyantha ...ඊලියන්ත වයිට් ගේ රෙදි ගැලවේ.....
තමන්ගේ ශුක්රානු සිරින්ජරයකට දමා දරුඵල ලබා දුන් ඊලියන්ත
ඊලියන්ත ලින්ඩ්සේ වයිට් හෙවත් රාජකීය අනුග්රහය ලැබූ අරුම පුදුම ජීවකයා ගැන පසුගිය කාලයේ බොහෝ සෙයින් කතා බහට ලක්වුයේ ඔහු විසින් ප්රතිකාර කරනලද රෝගීන් බොහෝමයක් තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට...