අභ්‍යවකාෂ ගවේෂකයින්, වෛද්‍යවරුන්, ආරකෂක හමුදාවන්, ඛනිජ කැනීම් කරන්නන්, අපි නොසිතන මහා විද්‍යාඥයින්/ආයතන පවා විසඳුමක් ලබා ගැනීමට අසීරු අවස්ථා වලදී පෙන්‍ඩියුලමේ සහය පතනවා
kawru hari mata kiyanna mehema bawitha karana bawata examples? danaganna asa nisa ahuwe.. attatama mama meka dakala tiyenne...