මනාලියගේ මුහුණේ වල ගොඩැලි වසා දමා මට්ටම් කරන අතරවාරයේ ඇගේ දුරකථනයට නිවනක් නැති ය.. මනාලයාගෙන් ඇමතුම් ය, ගෙදරින් ඇමතුම් ය, කැමරාමන්ගෙන් ඇමතුම් ය, හෝටලයෙන් ඇමතුම් ය.. "මගෙ ඔළුව විකාර වෙලා තියෙන්නෙ.. අයියෝ තව පැයයි.. කැමරාමන් එනවලු.." ඈට දාහක් ගැටළු ය.. සැලෝන් අක්කා කුයික් වන්නේ එවිට ය.. යාලු...