මම ආවෝ , දැන්නම් ගොඩක් අඩුයි. වැඩ දන්න හින්ද ඔයින් බේරුනා.. ලොල්. මේකෙ කොමෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි ඔන්න. ලොකු අයියත් කොල් කලා , අපේ බස් අයියා එතකොට විටූයූ ,ඉසන්ක25, එකී මෙකී නොකී හැමෝටම ස්තූතියි.
"yaluwo kiyanne sepedi witharak nemei dukedith laga inna kattiya"
ur welcome brother