කල වැද්දෝ බොල කල වැද්දෝ කල වැද්දෝ බොල කල වැද්දෝ
තෝත් නටාපිය මාත් නටන්නම්
කල වැද්දෝ බොල කල වැද්දෝ කල වැද්දෝ බොල කල වැද්දෝ
එරෙප්පෝ නැටුමක් තෝත් නටාපිය කලවැදි නැටුමක් මාත් නටන්නම්

දොන් කිට තක දොන් දොන් කිට තක දොන්
එරෙප්පෝ නැටුමක් තෝත්...