කල වැද්දෝ

Nov 2, 2011
990
76
0
Paradoxurus-montanus.jpg

කල වැද්දෝ බොල කල වැද්දෝ කල වැද්දෝ බොල කල වැද්දෝ
තෝත් නටාපිය මාත් නටන්නම්
කල වැද්දෝ බොල කල වැද්දෝ කල වැද්දෝ බොල කල වැද්දෝ
එරෙප්පෝ නැටුමක් තෝත් නටාපිය කලවැදි නැටුමක් මාත් නටන්නම්
එරෙප්පෝ නැටුමක් තෝත් නටාපිය කලවැදි නැටුමක් මාත් නටන්නම්
දොන් කිට තක දොන් දොන් කිට තක දොන්
එරෙප්පෝ නැටුමක් තෝත් නටාපිය කලවැදි නැටුමක් මාත් නටන්නම්
කලවැදි නැටුමක් මාත් නටන්නම්
කල වැද්දෝ බොල ටුට්ටෝ නටාපිය මං මගේ තාලේට කොට්ට පනින්නම්
තෝත් නටාපිය මාත් නටන්නම් කල වැද්දෝ බොල කල වැද්දෝ
කල වැද්දෝ බොල කල වැද්දෝ
සක්කිලි නැටුමක් උබත් නටාපිය හයිකෝප් විදියට මාත් නටන්නම්
සක්කිලි නැටුමක් උබත් නටාපිය හයිකෝප් විදියට මාත් නටන්නම්
හයිකෝප් විදියට මාත් නටන්නම් :yes::yes::yes::yes:
ටුට්ටෝ නටාපිය
ටුට්ටෝ නටාපිය
බට්ටෝ පැන පැන ටුට්ටෝ නටාපිය
කල වැද්දෝ බොල කල වැද්දෝ
කල වැද්දෝ බොල කල වැද්දෝ
ටුට්ටෝ නටාපිය ටුට්ටෝ නටාපිය
බට්ටෝ පැන ටුට්ටෝ නටාපිය.:yes::yes::yes::yes: